Previous and Next Buttons
« Previous Next » ‹ ›
මොකක්ද ෆොරෙක්ස් කියන්නේ සහ එමගින් මුදල් හොයන්නේ කොහොමද ? ෆොරෙක්ස් කියන්නේ ලොව විශාලම මුදල් එකක හුවමාරු වෙන වෙළදපොල නුමුත් අපි වැනි කුඩා තනි පුද්ගලයන්ට මේ වෙලදපොලේ ට්‍රේඩ් කිරීමට හැකි වෙන්නේ බ්‍රෝකර් ආයතනයක් හරහා. ඉතින් මෙහි කරන්න තියෙන්නේ මිල වැඩි වෙනවද අඩු වෙනවද කියලා තීරණය කිරීම. ඔබේ නිගමනය සාර්ථකයි නම් ඔබට අදායමක් ලැබෙනවා. ඒවගේම ඔබේ නිගමනය අසාර්ථකයි නම් ඔබට පාඩුවක් සිදුවෙනවා. නුමුත් මෙම පාඩුව අවම කරගැනීමට ඔබ Stop Loss අගයන් දමාගැනීම සහ ට්‍රේඩ් එකක් වැඩි කාලයක් තබාගැනීමට හැකි ශේෂයක් තබා ගැනීම වැදගත් වෙනවා. Forex Trading කියන්නේ මනා දැනුමක් සංයමයක් සහිතව සිදුකල යුතු දෙයක් එසේ නොකරන අයගේ තැන්පත් කරන මුදල බලන් ඉද්දී නැති වෙලා යන්න පුළුවන්.මේ නිසා ඔබ මුදල් තැන්පත් කිරීමේදී ඔබට පාඩුවක් උනත් දරා ගන්න පුළුවන් මුදලක් තැන්පත් කරන්න ඕන. Forex යනු _ජ්‍යාතන්තර මුල්‍ය වෙළද පොල බැවින් ඔබට මුදල් ඉපයීමෙි සීමාවක් නැත. දිනකට $2, $10, හෝ $100 ක් උනත් නිසි පරිදි ඉපයීම හීනයක් නෙවෙයි.
>විදේශ විනිමය යනු කුමක්ද? ේ
No comments:
Post a Comment